News
මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ඇමරිකානු රජය ලබා දුන් සහාය සිහිපත් කළ අමාත්‍යවරයා ඇමරිකාවේ ...
ප්‍රංශයේ දෙවන විශාලතම නගරය වන මාර්සෙයිල්හි ඇතිව තිබෙන ලැව් ගින්නකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් සුළු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි ...
එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි විය ...
හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ ...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය මාධ්‍ය වෙත අනාවරණ කර තිබේ ...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (08) පැවැත්වේ ...
මෙරටට වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබා දෙන ලෙස දේශීය ආදායම් නිලධාරින් රජයෙන් ඉල්ලා තිබේ ...
චීනයේ Chang'e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත අඳුරු ප්‍රදේශයේ සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම ...
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබේ. 1984 වසරේදී උපත ලැබූ ජාන් ෂින්වාරි මියයන විට 41 හැවිරිදි වියේ පසුවිය. ඔහු දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ...
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි ...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ...
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results